New Companies in SL

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ඩී. ආර් විජෙවර්ධන මාවතේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමෙන්තුවෙන් අහපන්.
විදෙශ ආයොජන ගැන බී.ඕ.අයි එකෙන් හරි ආයොජන මණ්ඩලෙන් හරි අහපන්. මෙන්න ලින්ක්:


 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
අධ්‍යයන වාර්තවකට වගේ දේකට දත්ත ගන්න නම් මහ බැංකු වාර්තවෙනුත් පුලුවන්. ඒ වගෙම මම කලින් කියපු ආයතන වල වාර්ශික වාර්තා හොයාගෙන බලපන්. එවයෙත් ඇති.