අපි අලුත් ක්‍රිකට් සහ පාපන්දු සමාජයක් පටන් ගන්නවා. මහරගම/නුගේගොඩ අවට පිට්ටනියක පුහුණුවීම් කරන්න.
වයස් බේදයක් ජාති ආගම් බේදයක් නෑ. ඉස්කෝලෙ සෙල්ලම් නොකර තිබ්බට කමක් නෑ (මමත් නෑ)
මම මේක පටන් ගන්න හේතුව මම මෙච්චර කලක් සෙල්ලම් කරපු ක්‍රීඩා සමාජය දැන් ඈලියාවට ගිහින් පුහුණුවීම් වලට කට්ටිය එන්නෙත් නෑ.
මේකෙ අරමුණ වෘත්තීමය වශයෙන් සෙල්ලම් කරන එක නෙවෙයි. අපි ආස ක්‍රීඩාව කරලා වින්දනයක් ගන්න එක විතරයි. දක්ෂතාවයක් ඕනෙ නෑ (මටත් නෑ) ආසාවයි උනන්දුවයි තිබුණාම ඇති.
අවුරුද්දකින් Colombo District Cricket Association Division 3 සාමාජිකත්වය ගන්න අපි බලාපොරොත්තු වෙනවා.
මාසික ගාස්තුවක් අය කරන්න බලාපොරොත්තු වෙනවා පිට්ටනි book කරන වැඩ වලට එහෙම.
මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවනම් මට PM එකක් දාන්න.
Gym යනවට වඩා ක්‍රියාශීලීව හොද ශරීර සෞඛ්‍යයෙන් ඉන්න මේක වඩා විනෝදාත්මක ආස හිතෙන වැඩක්.