New Fighter jets ! ඉන්දියාවට දීපල්ල පුක

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්දගෙ කාලෙත් එච්චරම තමා :growl:

    යුද්ධේ කාලේ මූලිකම උදවු කලේ චීනය,රුසියාව,චෙක්,පාකිස්ථානය,ඊශ්‍රාලය
    ඉන්දියාවේ බලපෑම හැමදාම තිබ්බා,දැන් ඒක කොහොමත් වැඩි
    දැන් පාලම් හදන්න හදනවා,සේවා ගිවිසුමක් ගහන්න හදනවා
    හරි ශෝක්
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මෙහෙට හොද air defense system එකකුත් ගන්න දැන් කාලේ හරි.මතකනේ කොලබට කොටි ගහපු දවසේ plane 3 බිම දාගන්න දිපු ගේම:dull:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    mahinda ge kaleth indiawata bayay,JR ge kaleth bayay thamath bayay ,eke wenas wenbe naa moka awath
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    plane witharak newi tanks tikath ganne eka nawathi mehema giyoth Al khalid MBT order karala thibbe pakistan walin. :(

    JF-17 ekea wenuwata hadda parana cost eka wadiyen yana ekak gani dan. :(

    indiyawata ma puka depuwama mehema wenawa
     
    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    Defeating terrorism/ltte is an entierly different subject,

    But going against one of the super powers of the world u gotta be out of ur freaking mind

    Mahinda did the same mistake going against india with the support of china, he allowed Chinese subs and chinneas mitlry to come to SL india warned but MR said fuck u now see where he is

    Our guys got huge balls ill. Give u that but india has huge ass nukes, only a fool would go head to head with such a country

    Its now a game of politics and brilliance not about who got big balls
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    සිංහලේ...ඒ උනාට යන්නේ ඉන්දියන් බස් වල,බයික් වල,කාර් වල..කන්නේ ඉන්දියාවේ පරිප්පු,ගාන්නේ ඉන්දියාවේ සබන්,ක්‍රීම්...මෙන්න මේවා අපි වෙනස් කරන්න ඕන මචංලා..ඒක ස්ටිකර් එකකින් කරන්න බෑ..තේරුම් ගනිං.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    සිංහලේ...ඒ උනාට යන්නේ ඉන්දියන් බස් වල,බයික් වල,කාර් වල..කන්නේ ඉන්දියාවේ පරිප්පු,ගාන්නේ ඉන්දියාවේ සබන්,ක්‍රීම්...මෙන්න මේවා අපි වෙනස් කරන්න ඕන මචංලා..ඒක ස්ටිකර් එකකින් කරන්න බෑ..තේරුම් ගනිං.

    :yes::yes::yes::yes::yes:

    මම නම් තේරෙන කාලෙ ඉදන්ම ඉන්දියන් ජරාව රිජෙක්ට් කරනව
    ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    Defeating terrorism/ltte is an entierly different subject,

    But going against one of the super powers of the world u gotta be out of ur freaking mind

    Mahinda did the same mistake going against india with the support of china, he allowed Chinese subs and chinneas mitlry to come to SL india warned but MR said fuck u now see where he is

    Our guys got huge balls ill. Give u that but india has huge ass nukes, only a fool would go head to head with such a country

    Its now a game of politics and brilliance not about who got big balls

    ඉන්දියාවත් එක්ක ගහගන්න යන්නෙ මොකටද බන් ? ලන්කාවට ජෙට් ගන්නෙ ලන්කාවෙ ආරක්ශාවට මිසක් ඔය ඉන්දියාවට බෝම්බ දාන්න බෑ අපිට. :lol:
    ඉන්දියන් බල්ලො හැමදාම ලන්කාවට අකුල් හෙලනව. අන්න ඒකට තමා විරුද්ද