New Girl for Elakiri

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම අපේ දන්නා කියන නංගි කෙනෙක්ව එලකිරියට හදුන්වලා දෙන්න යන්නේ ඉස්සරහට. එයාගේ නම නෙලුන්ද්‍රිකා . එය ෆැෂන් ඩිසයිනින් උපධියක් හදාරමින් ඉන්නේ.

හැබයි උබල එයාව බයිට් එකට ගන්න එපා. අහිංසක කෙල්ලෙක්
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඕලෙවල් සෙකන්ඩ් ශයි ගන්න උදේ ඉඳන් ක්ලාස් ගිහිං ආව විතරයි මූ මෙහෙ හෝ ගාල ආතල් දෙනව :lol: :lol: :lol: :lol:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕලෙවල් සෙකන්ඩ් ශයි ගන්න උදේ ඉඳන් ක්ලාස් ගිහිං ආව විතරයි මූ මෙහෙ හෝ ගාල ආතල් දෙනව :lol: :lol: :lol: :lol:

:growl: පලයන් බන් යන්න.මම උබ ගැන ඔක්කොම හොයා ගත්තා. උබ O/L කරන එකෙක් නෙවෙයි.
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,709
    6,285
    113
    ගග අද්දර
    :growl: පලයන් බන් යන්න.මම උබ ගැන ඔක්කොම හොයා ගත්තා. උබ O/L කරන එකෙක් නෙවෙයි.

    අපරාදේ බන් ඕකට එදා දාපු කමෙන්ට්. ඕක කියන බොරු වලට ඕකගේ රවුටරේ පුපුරන්න ඕනි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපරාදේ බන් ඕකට එදා දාපු කමෙන්ට්. ඕක කියන බොරු වලට ඕකගේ රවුටරේ පුපුරන්න ඕනි.

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    පිපිරුවොත් ටෙලිකොම් එකෙන් නිකං රෞටරයක් දෙනව සිඞ්හලයෝ :lol: :lol: