new government fun

44865131_1923278294419524_6044742379754225664_n.jpg
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,868
    31,645
    113
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිං අගමැති, පිං අගමැති කියන්න එපා බං, චැහ් මෑන්ස්ට බුරුන්ඩි රටෙත් සහය තියෙනව! පුහ්!:P:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    පිං අගමැති, පිං අගමැති කියන්න එපා බං, චැහ් මෑන්ස්ට බුරුන්ඩි රටෙත් සහය තියෙනව! පුහ්!:P:P
    225 ම පිං ගොන්නු තමයි බං.... උන් හරියට පන්සල්වලින් මරන්න අරගෙන යන ගොන්නු බේරගෙන පන්සලට ගෙනත් දාගෙන කන්න දෙනවා වගේ.... පන්සලට සෙතකුත් නෑ.... ගමට සෙතකුත් නෑ... ඉඳල හිටල දෙන ගොම බෙට්ට තමයි ප‍්‍රයෝජනයට තියෙන්නේ.... අපිත් මරන්න ඕන එවුන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා උන්ට කන්න දෙන්න පැය 24 ම දුක් විඳිනවා... ඒ අතර උඹල වගේ හාල් පාරුවෝ කොන්ද නමාගෙන පුක ලෙව කාගෙන කඬේ යනවා.... ලැජ්ජටි උට්ටෝ.... වදපු අම්මගේ කිරටත් උඹල වගේ එවුන් ලැජ්ජ කරනවා....

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png

    ව්‍යවස්ථාවක් සාමාන්‍යෙන් ඕනෑම කෙනෙක්ට කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට නෙවේ තියෙන්නෙ. එක වගන්තියක වචනයක පිටු ගානක් එහා තියෙන අනුවගන්තියක තමයි විස්තර වෙන්නෙ. මේ සේරම එකට ලින්ක් කරගත්තු කෙනෙක්ට මිසක් වෙන කෙනෙක්ට ඕක කියවන්න බෑ. ජනාධිපති නීතීඥයෝ 10ක් ගත්තොත් එතනත් එකකට එකක් වෙනස් මත තියෙනවා.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    225 ම පිං ගොන්නු තමයි බං.... උන් හරියට පන්සල්වලින් මරන්න අරගෙන යන ගොන්නු බේරගෙන පන්සලට ගෙනත් දාගෙන කන්න දෙනවා වගේ.... පන්සලට සෙතකුත් නෑ.... ගමට සෙතකුත් නෑ... ඉඳල හිටල දෙන ගොම බෙට්ට තමයි ප‍්‍රයෝජනයට තියෙන්නේ.... අපිත් මරන්න ඕන එවුන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා උන්ට කන්න දෙන්න පැය 24 ම දුක් විඳිනවා... ඒ අතර උඹල වගේ හාල් පාරුවෝ කොන්ද නමාගෙන පුක ලෙව කාගෙන කඬේ යනවා.... ලැජ්ජටි උට්ටෝ.... වදපු අම්මගේ කිරටත් උඹල වගේ එවුන් ලැජ්ජ කරනවා....

    යකාගෙ හැටියට තමයි බන් විමානෙ.

    මේ රටේ බහුතරයක් පිනට කන්න බලන් ඉන්න කාලකන්නි. උන්ට අඩුම ගානෙ නිකන් දෙන නිදහස් අධ්‍යාපනයෙන් වත් ගොඩ යන්න උවමනාවක් නෑ. කාලකන්නි වෙලා අන්තිමේ රටට බරක් වෙනවා. උන්ට ඕනෙ නිකන් ඉඳන් කන්න දෙන ආණ්ඩුවක්. මුං එක්ක මේ රටේ වසන්න බෑ බං.
     
    225 ම පිං ගොන්නු තමයි බං.... උන් හරියට පන්සල්වලින් මරන්න අරගෙන යන ගොන්නු බේරගෙන පන්සලට ගෙනත් දාගෙන කන්න දෙනවා වගේ.... පන්සලට සෙතකුත් නෑ.... ගමට සෙතකුත් නෑ... ඉඳල හිටල දෙන ගොම බෙට්ට තමයි ප‍්‍රයෝජනයට තියෙන්නේ.... අපිත් මරන්න ඕන එවුන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා උන්ට කන්න දෙන්න පැය 24 ම දුක් විඳිනවා... ඒ අතර උඹල වගේ හාල් පාරුවෝ කොන්ද නමාගෙන පුක ලෙව කාගෙන කඬේ යනවා.... ලැජ්ජටි උට්ටෝ.... වදපු අම්මගේ කිරටත් උඹල වගේ එවුන් ලැජ්ජ කරනවා....

    :yes:

    45088599_975204732664674_8081909603777904640_n.jpg