new government fun

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    45099845_512140552618050_7141441469671276544_n.jpg
    ඒකට නං ගුඩුස් එකක් ගියා.... වටේ එවුන් බලනවා මට පිස්සුද කියල....
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    අහවලා එහෙටත් නෑ මෙහෙටත් නෑ කියල රහසේ පිළිකණුවල වළං හෝදලා එදා වේල හොයා ගන්නවා....


    අහපු පට්ටම කතාව යකෝ එක... හා..හා... දෙමලා තමන්ට ඔන විදිහට තමන්ගේ වැඩ කරව ගන්නවා 3නෙන් 2ක කරවලා... මෙහෙමත් රටක් අපෝයි....

    :yes: