new government fun

46207801_992570364265204_2189491786819305472_n.jpg
 
  • Like
Reactions: kprem

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
සවස 2.15 ට පමණ පොලිස් ආරක්ෂාව මැද පාර්ලිමේන්තුවට
කතානායක පැමිණි අතර ඔහුට අසුන් ගන්නට ඉඩ නොදී ඔහුගේ ආසනය රැගෙන යන්නට මහින්ද පිල කටයුතු කළා. සෙන්කෝලය හා කතානායක වටකර විශාල පොලිස් ආරක්ෂාවක් පැවතිණි.

එම අවස්ථාවේ සිටගෙන පොලිසිය සමග පාර්ලිමේන්තුව මෙහෙයවීමට
කතානායක වරයා උත්සාහ කළා.මන්ත්‍රීවරුන් පොලීසිය වෙත විවිධ දෑවලින් පහර දෙමින් සිටිනුද දක්නට ලැබිණි.
විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නට එම අවස්ථාවේ අවසරය විමසා සම්මත කරගත් අතර පසුව ඡන්ද විමසීමක් කරන්නට හැකියාව නැති බව දක්වා කටහඩ අනුව විශ්වාස භංගය සම්මත කළේය.පසුව නොවැ 19 දින දක්වා සභාව කල් තැබුවේය.
මෙම අවස්ථාවේ විශාල හූ හඩවල් නගමින් මහින්ද පිල උසුළු විසුළු කරන ලදි.