Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
japan bike genalla wikunanan ba ban. eva ganan wadi nisa. indian brandnew eva japan second hand evatath wada ganan adui.

indian bike spare parts walin loku labayak thiyenawa. bike ganan adui, parts patta ganan.

fuel economy ekath indian bike lankawe famous wena ekata balapanawa.

indina barndnew ewa tharam japan used ewa ganan nane ban.. japan cbr 250 ekak laksha 3kata withara ganna puluwan.. indian pulser ekakuth 3kata wadine dan..
 

zylone151167

Member
Oct 14, 2012
136
5
0
මන්හිතන්නේ නෑ උන් ජපන් ඒවා ගේන්නයි කියල
හොන්ඩ ඉන්දියන් ඒවා තමා මෙහෙට එන්නේ
ඉන්දියාවේ තියෙනවා හොන්ඩ එකක් HMSI - Honda Motorcycle and Scooter India
මේකේ හදන ස්ටනර්, යුනිකොර්න්, ඩියෝ වගේ බයික් තමා

කොම්පැනිය දෙකට කැඩිච්ච කතාව බොරු.
උනේ ඕක නෙවි. හොන්ඩ සමාගම ඉන්දියාවේ හීරෝ සමාගමට

මොටෝර් බයික් හදන්න හොන්ඩ තාක්ෂනය දුන්න.
ඉස්සර හීරෝ හැදුවේ පුස් බයික්. ඊට පස්සේ හීරෝ සහ හොන්ඩ එකතු වෙලා එනව හීරෝ හොන්ඩ කියල මොටෝර් බයික්.

මේ ගිවිසුම 2012 ඉවරයි. හොන්ඩ සමගම හීරෝ සමාගමට තමන්ගේ තාක්ෂනය දෙන ඒක ලබන අව්රුද්දෙ ඉදන් නවත්තනවා.
ඉතින් දැන් හීරෝහොන්ඩ කියල නමින් බයික් නෑ. හීරෝ කියල විතරක් එනව.


eka thama dn hero kiyala wenas wela thiyenne, ela ela.