මේ දවස් වල ටීවි එකේ අලුත් හොන්ඩා බ්යික් ඇඩ් එකක් යනවා හැමෝම දකින්න අති නේද?
මට පේන්නෙ දැන් ස්ටැෆර්ඩ් මෝටර්ස්ල ජපන් හොන්ඩ බ්යික් ගෙන්නනවා වගේ..
මේ ගැන විස්තර දන්න කවුරුහරි ඉන්නවද? මේවගේ මිල ගනන් එහෙම දන්නවද?
මේක colombo moter show එකෙත් තිබිල තියෙනවා.. ගිය කට්ටිය විස්තර අහල බැලුවෙ නැද්ද?