පෝරිසාදයා;24725580 said:මේක තමා ඇත්ත පුතේ. දැන් පරණ ගෙවල් ලස්සනට මොඩිෆයි කරනවා බන්.
වැරෙන්ඩා එකක් එහෙම දාලා. ටයිල්.කරල..ඉස්සරහ බිත්තියට stone අල්ලලා සුපිරියට මොඩිෆයි කරනවා බන් ගේමක් නෑ.. වහලෙ එහෙම ලී දිරලද උලු මාරු කරල අලුතෙන් roofin sheet දානවද වගෙ චෙක් කරලා බලපන් හොද බාස් කෙනෙක් අල්ලගෙන ලංකාවට ආවම..සම්පුර්ණයෙන් කඩන්න එපා.
ගාඩ්න් එකත් හොදට හදපන් grass වවලා.
බාත් රූම් ,kitchen එහෙම සුපිරියට හදපන් ලංකාව ට ආවම උබටත් ඉන්න පුලුවන් වෙන්න.. ලක්ෂ 25 න් වගේ ගොඩ දැම්මැකි ප්‍රොජෙක්ට් එකම. නෝනත් හැපි.අම්මත් හැපි.උඹත් හැපි.![]()





