gt ඕනෙ නෑ.. උබලට help කරන්න පුළුවන් sections මොනාද කියල.. ප්‍රධාන ඒව ටිකයි.. other එකයි.. දාල poll එකක් දාහන්.. ඊට පස්සෙ කට්ටිය හොයාගෙන thread එකක් දාහන්.. එතකොට vm එකක් දාන්න කියහන් help එක ඕන එකාට.. ඒක තමයි හොදම දේ..

මෙන්න නියම අයිඩියා එක...
gt ඕනෙ නෑ.. උබලට help කරන්න පුළුවන් sections මොනාද කියල.. ප්‍රධාන ඒව ටිකයි.. other එකයි.. දාල poll එකක් දාහන්.. ඊට පස්සෙ කට්ටිය හොයාගෙන thread එකක් දාහන්.. එතකොට vm එකක් දාන්න කියහන් help එක ඕන එකාට.. ඒක තමයි හොදම දේ..

ඒ බෝල් ගැනත් දන්නවා
බ්‍රසීල් ඕ ඉටලි
![]()

දැන් මහා රෑ, 12ත් පහුවෙලා ඌ නිදාගන්න යන්න ඇති.
බොහෝම හොද අදහසක් ,,,
මෙතන වැටෙන අනවශ්‍ය ත්‍රෙඩ් ගොඩාක් ඕකෙන් නවත්වන්න පුළුවනි.
හැබැයි මචෝ ඕක ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න බොහෝම අමාරුයි.
අපේ repost බුවා මලයත් ඔය වගේම දෙයක් කරන්න උත්සාහකරා
නමුත් ඒ ත්‍රෙඩ් එකට සැලකිය යුතු තරමේ post ටිකක්වත් වැටුනේ නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1571906
යකෝ මේකේ මමත් ඉන්නවා 