New ISP? Wavecom??

Expert

Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    wavecom ekata mokada bolaw une? :\
    un going da? danne nadda danne na packages tika
    trc hitan approve karalane
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Wavecom එක 2009 දී Sierra Wireless කියලා තවත් Company එකකින් අරගෙන.
    http://en.wikipedia.org/wiki/Wavecom

    මම හිතන්නේ ඒකද දන්නේ නෑ හේතුව. නමුත් ඉතින් 2009 ඉදලා 2012 ට අවුරුදු 2ක් තියෙනවා, එතකොට 2012 දී TRC එකෙන් Wavecom එකේ Packages Approve කරේ කොහොමද? hmm

    කෝකටත් Sierra Wireless එකට Email කරලා බලන්න මොකද උන් තමයි දැන් Wavecom එකේ අයිතිකාරයන්. මම මේ දැන් Email කරා. ඕනේ නම් මේකම යවන්න ආයි සැරයක් උබේ නම දාලා.



    Subject : Regarding Upcoming Broadband Packages

    I recently stumbled upon the approved draft posted in TRC website (in Sri Lanka) of up coming broadband packages of the company that you recently acquired (Wavecom) but it has been 2 years since the approved date so I am wondering when are you going to make the packages available to general public in Sri Lanka? and please if it's possible could you make a public statement about the release date?

    Approved Tariff for Wavecom Wireless Ltd
    http://www.trc.gov.lk/contact-us/faqs/283-wavecom.html

    [YOUR NAME]
    Thanks