New Jobs ගෙදර ඉඳගෙනම නිදහසේ ජොබ් එක කරන්න ( Freelance )

DEVMOORTHI

Member
Jan 10, 2010
42
3
0
New Jobs ගෙදර ඉඳගෙනම නිදහසේ ජොබ් එක කරන්න ( Freelance )

ගෙදර ඉඳගෙනම නිදහසේ ජොබ් එක කරන්න කැමතිද?

Graphic designer

Photoshop හොඳට දන්නවනම්, එළකිරි ඇහැක් තියෙනවනම් කතාකරන්න.. Adobe Illustrator එහෙමත් පුලුවන්නම් බොහොම හොඳයි.

Illustrator

කාටුන් අඳින්න පුලුවන්ද? ළමා චිත්‍ර අඳින්න පුලුවන්ද? චිත්‍ර කතාවල චිත්‍ර පුලුවන්ද? මොනවහරි චිත්‍ර පුලුවන්ද? පරිගණක දැනුමක් නැති උනත් කමක් නැ... ඉහත දේවල්වලින් එකක්හරි පුලුවන්නම් මට කතාකරන්න.

Web Developer

HTML, PHP, WORDPRESS පුලුවන්නම් කතාකරන්න...

my skype ID dewmoorthi
 

DEVMOORTHI

Member
Jan 10, 2010
42
3
0
මට වැඩ තියෙනවා.. ඒවා මම ඔයාලට දෙනවා.. fiverr වගේ ඩොලර් පහේ වැඩ නෙමේ.. හැබැයි ඉස්සෙල්ල මම ඔයාලගේ skills බලල තමා ගන්නේ... තේරෙන්නේ නැත්නම් අහන්න..