New Law Incoming

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,565
    3,168
    113
    Grok එක නම් කියන්නේ shape කියලා හැබැයි. දෙගොල්ලටම හොදයිලු
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    ඇණයක් වෙන කුලී කාරයො ඉන්නවනම් දැන්මම පන්න ගනිල්ල.

    දෙනවනම් බද්දට දියල්ල.

    නැත්නම් බඩු බනිස් ජෙප්පො නිසා.. :(
     
    • Like
    Reactions: Naughty_kiththa

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,722
    8,430
    113
    කුලී නිවසත් සමග ගේ හිමියාගේ ගෑණිත් කුලී කාලය තුල අයිති වේ 🤣

    😂

    එකෙනුත් වැඩක් නැනේ bn. කුලියට ගත්ත එකා හිරේ ගිහින් ආණ්ඩුවෙන් kaka ඉදි. කුලියට ගත්ත එකාගෙ පවුලේ උන් නිකන් ඉදිවී ගෙදරට වෙලා. ආදායම අහිමි උනා කියල. කුලියට දීපු ekata kela wenawa කොහොම උනත්

    😂 ඔය නීතියේ විදියට ඌ රෙන්ට් එක ගෙවන්නෙ නැතිව ඉද්දි රෙපේයර් ආවොත් ඒවා ගේ හිමියා හදලා දෙන්න ඔන.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    බදු ගිවිසුමක් යටතේ දියන් අවුලක් නෑ
     

    AS Dishantha

    Member
    Jan 31, 2026
    25
    1
    3
    ඕකෙ අරමුණ ගිවිසුම් කාලය තුළ මොනම හේතුවක් නිසාවත් කුළී කාර‍යා එළියට දාන්න බෑ කියන එකද දල්ලෑ..🙂