මගෙ පෞද්ගලික අදහසක් මේ ?
ඔය ලක්ෂරි වගෙම ස්පොර්ට්ස් කාර් වල නියම ෆීල් එක ගන්න නම් මන් නම් කියන්නෙ යුරොප් ඇමරිකා වගෙ හෝ මැදපෙරදිග ගල්ෆ් රටක ඔය වාහන පදින්න ඔනි .
ලංකාව වගෙ රටවල් වලට සල්ලි තියෙන එකෙක් ගත්තාට කමක් නැහැ .
එත් රටෙ බාහිර පරිසරය ,රෝඩ් කන්ඩිෂන්ස් එක්ක ඒ වගෙම මිනිස්සුන්ගෙ පෙනුම වගෙ දේවල් එක්ක ඔය වාහන මෙහාට සෙට් වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා .
උදා : ඔය ලෙක්සස් එකක් සල්ලි තියෙන අරාබි කාරයෙක් පදිනකොට එන ගැම්ම නැහැ අපෙ රටෙ අර වලතර කියනවා වගෙ කළු කැත කොට සිංහළු පදින කොට.