New Lexus LX

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,403
    9,822
    113
    Gotham City
    මගෙ පෞද්ගලික අදහසක් මේ ?

    ඔය ලක්ෂරි වගෙම ස්පොර්ට්ස් කාර් වල නියම ෆීල් එක ගන්න නම් මන් නම් කියන්නෙ යුරොප් ඇමරිකා වගෙ හෝ මැදපෙරදිග ගල්ෆ් රටක ඔය වාහන පදින්න ඔනි .

    ලංකාව වගෙ රටවල් වලට සල්ලි තියෙන එකෙක් ගත්තාට කමක් නැහැ .
    එත් රටෙ බාහිර පරිසරය ,රෝඩ් කන්ඩිෂන්ස් එක්ක ඒ වගෙම මිනිස්සුන්ගෙ පෙනුම වගෙ දේවල් එක්ක ඔය වාහන මෙහාට සෙට් වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා .

    උදා : ඔය ලෙක්සස් එකක් සල්ලි තියෙන අරාබි කාරයෙක් පදිනකොට එන ගැම්ම නැහැ අපෙ රටෙ අර වලතර කියනවා වගෙ කළු කැත කොට සිංහළු පදින කොට.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    8,804
    2,757
    113
    34
    Moratuwa
    grill got a vehicle.
    207628050_1744380659083186_5683176062194523964_n.jpg
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    1,110
    1
    1,398
    113
    Matale
    මගෙ පෞද්ගලික අදහසක් මේ ?

    ඔය ලක්ෂරි වගෙම ස්පොර්ට්ස් කාර් වල නියම ෆීල් එක ගන්න නම් මන් නම් කියන්නෙ යුරොප් ඇමරිකා වගෙ හෝ මැදපෙරදිග ගල්ෆ් රටක ඔය වාහන පදින්න ඔනි .

    ලංකාව වගෙ රටවල් වලට සල්ලි තියෙන එකෙක් ගත්තාට කමක් නැහැ .
    එත් රටෙ බාහිර පරිසරය ,රෝඩ් කන්ඩිෂන්ස් එක්ක ඒ වගෙම මිනිස්සුන්ගෙ පෙනුම වගෙ දේවල් එක්ක ඔය වාහන මෙහාට සෙට් වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා .

    උදා : ඔය ලෙක්සස් එකක් සල්ලි තියෙන අරාබි කාරයෙක් පදිනකොට එන ගැම්ම නැහැ අපෙ රටෙ අර වලතර කියනවා වගෙ කළු කැත කොට සිංහළු පදින කොට.
    ත්‍රීවිල් බයික් ලේලන්ඩ් අස්සෙ ඔය වාහනෙ බේරගෙන පදිනව තරම් ආතල් ෆීලින් එකක් ගන්න බෑ බන් ඔය වාහනෙ යුරොප් ඇමරිකා වගෙ හෝ මැදපෙරදිග ගල්ෆ් රටක පැදල