New Look Suggestion.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,294
    20,423
    113
    Wenasak karanna ona eth me wage ekaparama loku wenas karahama kohomada ban api huru wenne..
    ම්ම්ම්.....දැන් ඇහට යන්නේ ත්‍රේඩ් එකේ තියෙන රිප්ලයි වලට වඩා වටපිටාවට....අර යූසර් avatars එහෙම පාට පාට එද්දි පාට ඔක්කොම ඉස්මතු වෙලා ත්‍රෙඩ් එකේ content (tesxt) එක highlight වෙනවා මදි...:dull:

    මොනා නැතත් නෙක්ස්ට් ලෙවල් features ටිකක් නම් දීලා තියෙනාවා...ඒවා සිරා! :yes:
     
    Last edited: