
නැත්නම් කිසිම message එකක් එන්නේ නෑ...laptop එකට connect කරලා facebook chat හරි වෙන ඕනෑම chat site එකකට ගියොත් ඉබේම disconnect වෙනවා...මං මේ අත්දැකීමෙන් කියන්නේ...මට මේ නිසා තමයි Mobitel එපාම උනේ....ඔය අලුත් package ගන්න හදන අය දෙපාරක් හිතල බලන්න...මේ නිසා මං Dialog sim එකක් ගත්තා...ඒක පට්ට speed වගේම mobitel කාරයන්ගේ වගේ idle උනාම disconnect වෙන්නෙත් නෑ...6 gb TV series එකක් එකදිගට download කරන්න ඕන නම් mobitel ගන්න...Daily use කරන්න හිතාගෙන නම් mobitel ගන්න එපෝ...mobitel එකේ internet connection එක idle උන ගමන් data එන එක නවතිනවා..ඒ කියන්නේ phone එකේ Whatsapp, Facebook chat වගේ apps වලට ඕන background data active වෙන්නේ නෑ...ඉතින් අපි පැයෙන් පැයට ඒ apps open කරලා refresh කරන්න ඕන..නැත්නම් කිසිම message එකක් එන්නේ නෑ...laptop එකට connect කරලා facebook chat හරි වෙන ඕනෑම chat site එකකට ගියොත් ඉබේම disconnect වෙනවා...මං මේ අත්දැකීමෙන් කියන්නේ...මට මේ නිසා තමයි Mobitel එපාම උනේ....ඔය අලුත් package ගන්න හදන අය දෙපාරක් හිතල බලන්න...මේ නිසා මං Dialog sim එකක් ගත්තා...ඒක පට්ට speed වගේම mobitel කාරයන්ගේ වගේ idle උනාම disconnect වෙන්නෙත් නෑ...6 gb TV series එකක් එකදිගට download කරන්න ඕන නම් mobitel ගන්න...Daily use කරන්න හිතාගෙන නම් mobitel ගන්න එපෝ...



