මම peo TV ත් ගන්න හිතුවේ. SLT ෆයිබර් තියෙන්නේ.
ඒ උනාට රවුටර් එක මගේ room එකේ..
TV එක ගෙදර වෙන කොහේවත් තියෙන්නේ.
එතකොට උන් data cable එකක් අදියිද?
Free ම ?
ගෙවන්න වෙයිද ? 10 m වගේ අදින්න වෙයි.
කාටහරි එම දෙයක් වෙලා තියේද ?
Repeater එම ඕනි වෙන එකක් නෑ නේද ?
100 m වගේ නේ maximum cat 5 cable එක ?
ඒ උනාට රවුටර් එක මගේ room එකේ..
TV එක ගෙදර වෙන කොහේවත් තියෙන්නේ.
එතකොට උන් data cable එකක් අදියිද?
Free ම ?
ගෙවන්න වෙයිද ? 10 m වගේ අදින්න වෙයි.
කාටහරි එම දෙයක් වෙලා තියේද ?
Repeater එම ඕනි වෙන එකක් නෑ නේද ?
100 m වගේ නේ maximum cat 5 cable එක ?

