New Phone around 25k-30k

tha123

Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    25000-30000 අතර තියෙන lag නොවී වැඩ කරගන්න පුලුවන් හොද phone model ටිකක් ඕනෙ...

    කෙල්ලෙක්ට නිසා වැදගත්ම camera එක තමා:yes:

    ඒ නිසා ඔය price range එකේ ගන්න තියෙන හොදම camera quality එක තියෙන & වැඩිම storage එකක් තියෙන phone model ටිකක් කියපන්කෝ.....
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Samsung A10 2+32GB - 21,400.00
    Samsung A20 3+32GB - 30,800.00
    Samsung A10s 32GB - 28,100.00
    Samsung A20s 32GB - 34,400.00

    Mi Redmi 6 - 25,500.00
    Mi Redmi S2 (32GB) - 32,200.00
    Mi A2 Lite (32GB) - 33,200.00
    Redmi 7 (2+16) - 24,400.00


    Oppo A3s - 26,600.00
    Oppo A1K - 24,400.00
    Oppo A3S 3GB - 33,300.00
    Oppo A5S - 29,900.00
    Oppo A7 - 26,700.00
     
    • Like
    Reactions: tha123