New-Router

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ටික දවසක් එලකිරි එන්න බැරි උනා හේතුව ගොඩක් දුක හිතෙන සිද්දියක

    අවුරුදු 2 ක් හොදට වැඩකර කර තිබ්බ රවුටරේ හිටි හැටියෙම කෙලවිලා ගියා :(:(:(:(

    ඒත් අලුතෙන් එකක් ගත්ත
    :D:D
    impykcoaunqs.jpg


    දැන් ආයෙත් එලකිරි..............;);)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්ත කියපං. අද නේද උඹව පොලිසියෙන් එලියට දැම්මෙ අර වල් සීඩී කේස් එකට අල්ලං ගියාට පස්සෙ ? :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    ඇත්ත කියපං. අද නේද උඹව පොලිසියෙන් එලියට දැම්මෙ අර වල් සීඩී කේස් එකට අල්ලං ගියාට පස්සෙ ? :lol:

    :lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: :shocked: :dull: වෑර්ලස් එකක් ද බං? :eek: වයි-ෆයි තියේද? :oo:

    :growl: අනෙ තොගෙ රවුටරේ.. :P දවස් 2ක් විතර හිරේ ගිහින් දැන් ඇවිත් පච කෙලිනව. :oo: මොකෝ, :shocked:උඹට අතුරු ආන්තරාවක් ආපදාවක් වත් උනැයි හිරේ ඉද්දි? :eek: