මචන්ල... මට අලුත් SLT Internet connection එකක් ගන්න ඕන. එකෙක් කිවුව ඌ call කරහම ගෙදරටම ඇවිල්ල හදල දුන්නලු.. ඔක්කොම ගාණ 3000යි ලු ගියෙ.. මුලින් 1500ක් ගෙවුවහම ඇතිලු. අනිත් එක bill එකට එනවලු. ඒ ඇත්තද බන්? router ඔක්කොමත් එක්ක 3000ට හම්බ වෙනවද බන්? ඌට router, land line එක ඔක්කොම දීලලු. ඌ offer එකකට දන් නෑ අරගෙන තියෙන්නෙ. අනේ බන් දන්න එකෙක් කියහන්කො බන් හරියටම පොඩ්ඩක් විස්තර ටික.





