මචංල මේ මාසෙන් මගේ වැඩත් ඉවර වෙන නිසා ගෙදරට 4g connection එකක් ගන්න බැලුවේ.
ඩයලොග්ලගෙ 1400 එකද slt ලගෙ 1490 එකද මචං හොද?
ඇයිබන් ගොඩක් උන් dialog ගන්නේ slt ලගෙ speed එකත් දෙගුනක් වැඩි, තව gb ගානත් වැඩි වෙලා තියෙද්දී?
ඒකයි විශේෂයෙන්ම ඇහුවේ මේ ප්‍රශ්නේ?
Dialog උන් දෙන 4g router එක මොකක්ද බන්? අලුත් මොඩල් එකක්ලුනේ බන් දැන් දෙන්නේ?

Last edited: