that's bloody cheap. if i remember correctly we paid around 17000 for our SLT phone connection in 1994.
imagine 17000 in 94's currency.
අපිත් ඔය වගේ ගානක් ගෙවුවා ඒ කාලෙමේ ඒරියා එකේ අපෙ ගෙදරට තමා මුලින්ම SLT ලයින් එකක් ඇද්දෙ
that's bloody cheap. if i remember correctly we paid around 17000 for our SLT phone connection in 1994.
imagine 17000 in 94's currency.
අපිත් ඔය වගේ ගානක් ගෙවුවා ඒ කාලෙමචන්ල... මට අලුත් SLT Internet connection එකක් ගන්න ඕන. එකෙක් කිවුව ඌ call කරහම ගෙදරටම ඇවිල්ල හදල දුන්නලු.. ඔක්කොම ගාණ 3000යි ලු ගියෙ.. මුලින් 1500ක් ගෙවුවහම ඇතිලු. අනිත් එක bill එකට එනවලු. ඒ ඇත්තද බන්? router ඔක්කොමත් එක්ක 3000ට හම්බ වෙනවද බන්? ඌට router, land line එක ඔක්කොම දීලලු. ඌ offer එකකට දන් නෑ අරගෙන තියෙන්නෙ. අනේ බන් දන්න එකෙක් කියහන්කො බන් හරියටම පොඩ්ඩක් විස්තර ටික.![]()
![]()
![]()
dan mchan mokadda hoda? 4G eka gannada? naththan megaline eke eka gannada?
sltlage 4g router ekakda mokakda machanla..

ෆයිබර් එකට උපරිම 100mbps එනවා කියනවා..මටනම් 21mbps එන්නෙ..නොර්මල් 16mbps

මම දන්නා එකෙක් ගත්ත උට 2500ක් වගේ ගානක් ගියේ router එකටත් එක්ක