හොද පැත්ත: පට්ටම හාර්ඩ්වෙයා. නරක පැත්ත: ෆෝන් එක ගන්නකොටම තියෙන ඇන්ඩ්‍රොයිඩ් 5.0 දිගටම තියෙවිද දන්නේ නෑ අප්ඩේට්ස් නැතිව. නිගමනය: Oneplus One එක හොදයි වගේ මීට වඩා