New Technology IN 2050

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    sony වලින් දැනට අගල් 3 * 4 වගේ ඩිස්ප්ලේ හදල තියෙනව නම් දැකල තියෙනවා මේක කර්න්න පුලුවන් වෙන්නත් පුලුවන් මම ළගදි කියෙවුවා තනි පරමාණුවක් එක ට්‍රාන්සිස්ටරයක් විදිහට යොදන්න පුලුවන් පරීකෂනයක් සාර්ථක වෙලා කියල
    පොස්පරස් තනි පරමාණුවකින් එක ට්‍රාන්සිස්ටර් එකක් හදා ගන්න පුලුවන් ලු ඉතින් ඒ කියන්නෙ අනාගතේ එන පරිඝනක සෑහෙන පොඩි සයිස් වෙයි

    අපිට නම් ඉතින් 60 පැනල තියෙයි හැබැයි මේවා දකින්න ලැබෙද්දි

    හික්ස්
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලගේ තාක්ෂනය දියුනුව රඳා පවතින්නේ පිටසක්වල අපේ කරුනාව ,දායකත්වය සහ අනුකම්පාව මතයි.හුඟක් අය 1960 ගනන්වල නවකතා වල විතරක් නෙවෙයි 1985 හදපු බෑක් ‍ටු ද ‍ෆියුචර් (back to the future)කියන ‍ෆිල්ම් එකේ පවා හිතුවා 2001 සහ 2010 වෙනකොට මිනිසා දැවන්ත දියුනුවක් තාක්ෂනිකව ලබයි කියලා.මේ වෙනකොට දුප්පත්කම නැතිව යයි කියලා.නමුත් ඒ හිතපු තාක්ෂනය නෑ.දුප්පත්කම ඉහවහා යමින් තියෙනවා.
    1905 වෙනකොට රයිට් සහෝදරයන් ගුවන් යානය හැදුවේ.වසර 100කට පස්සේ අඟහරු ලෝකෙටත් ගුවන් යානා යවනවා.මිනිසාගේ මොලේට වසර 100කින් මෙච්චර හපන්කමක් කරන්න පුලුවන්නම් ,ඔයාලා මේ වෙනකොට විස්මිත දියුනුවක් ලබාගෙන තියෙන්න ඕනී.වසර 500කට කලින් මිනිසාට තිබුන මොලය තමයි අදත් තියෙන්නේ.පිටසක්වල ජීවින් තමයි මෝඩ මිනිසාව පසුගිය වසර තුල මේ දක්වා තල්ලු කරේ.ඒ 2012 වසර තුල සිදුවෙන පරිනාමයක්,පරිවර්තනයක් වෙනුවෙනුයි.