New to Elakikri...

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Hai guys im new to elakiri ..mata danaganna one +rep & bump dana eke theruma and senior member kenek wenna monada karanna one & senior unama thiyena features PLz cmnt me:yes:
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    +REP කියනේ කෙනෙක් හොඳ පෝස්ට් දානවා නම් එයාව දිරිමත් කරන්න දෙන දෙයක්.. ඒකෙන් මුකුත් ලැබෙන්නේ නෑ.. ඒත් ඉතිං නමට ඉස්සරහින් වැටෙන කොටු ගාන වැඩි වෙනවා..

    BUMP - Bring Up My Post (වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න)

    Senior වෙන්න post 100 කට වඩා දාන්න ඕනේ.. ඒත් එහෙම වුනා කියලා අමුතු වාසියක් නෑ.. හැබැයි පෝස්ට් ගාන වැඩි වෙනවා කියන්නේ තමන් එලකිරි එකේ ගොඩාක් active වෙනවා කියන එක... ඒ කියන්නේ ගොඩාක් යාලුවෝ අඳුරගන්න ලැබෙන එක..
     
    • Like
    Reactions: -Petsha-

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    +REP කියනේ කෙනෙක් හොඳ පෝස්ට් දානවා නම් එයාව දිරිමත් කරන්න දෙන දෙයක්.. ඒකෙන් මුකුත් ලැබෙන්නේ නෑ.. ඒත් ඉතිං නමට ඉස්සරහින් වැටෙන කොටු ගාන වැඩි වෙනවා..

    BUMP - Bring Up My Post (වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න)

    Senior වෙන්න post 100 කට වඩා දාන්න ඕනේ.. ඒත් එහෙම වුනා කියලා අමුතු වාසියක් නෑ.. හැබැයි පෝස්ට් ගාන වැඩි වෙනවා කියන්නේ තමන් එලකිරි එකේ ගොඩාක් active වෙනවා කියන එක... ඒ කියන්නේ ගොඩාක් යාලුවෝ අඳුරගන්න ලැබෙන එක..

    :yes::yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wat da meaning of that mawa red karla thibba kiwwe??wat hpnd if i get red??:yes:
    members will give you +reps for good posts, like wise and -reps for bad ones. When your rep score goes below zero, you get red squares to show that you've been posting bad posts. the more red squares you get, the badder your reputation.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    හ්ම්, යාලුවාගේ ප්‍රශ්නයට නම් උත්තර ලැබිලා තියෙනවා වගේ...
     
    tgoyarox

    Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    happata siri math baluwa mokada me mawa rathu pata wela thiyenne kiyala.kaudha ekek rep- dela wenna athi.thnku thnku dana ganna salaswapu ekata :D :D