a mokkdaමේ සැරේ Vezel එකේ face lift එක මාරම ගති නේ, front grille එක දැක්කම ආස හිතුණා
Dan oya aluthen ena ewala 2015 -2017 Vezel wala apu Dual clutch / Hybrid Battery Degradation / Fuel Injector & Misfire Faults/ Electrical and Sensor Glitches wage seen aewa nedh da bun?
me ka num calm and good design. laksha 234 da koheda kiyala dala tibba genunna. Car sale aya loku ganak tiya gena wikunanne. ekai case eka.
meka nm vezel neme sure, size eka blpanko , CRV wenna puluwnAparade. Completely new 2027 aluth model ekak enawane. Dan prototype eka road testing start karala.
https://www.drive.com.au/news/2027-honda-hr-v-reveals-a-sharp-new-look-under-camouflage/
https://daily-motor.ru/autonews/162158
![]()
ටෙක්නොලොජි එක වෙනස්, ඉතින් පරන ප්රශ්න නෑ (අලුත් ඒවා ගැන තාම කියන්න බෑ)Dan oya aluthen ena ewala 2015 -2017 Vezel wala apu Dual clutch / Hybrid Battery Degradation / Fuel Injector & Misfire Faults/ Electrical and Sensor Glitches wage seen aewa nedh da bun?
me ka num calm and good design. laksha 234 da koheda kiyala dala tibba genunna. Car sale aya loku ganak tiya gena wikunanne. ekai case eka.
meka nm vezel neme sure, size eka blpanko , CRV wenna puluwn
එහෙම කියනත් බෑනේද 5million වගේ වැගන් R පැද්ද සෙට් එක එකපාර 17.5- 21 million වගේ වාහනේකට යන්න අමාරුයිනෙ.. නෝමලි 500,000 වගේ income එකක් නැතුව ඔය ගානෙන් comfortably ඕකක් පදින්න අමාරුයි මම නම් කියන්නෙ.ටෙක්නොලොජි එක වෙනස්, ඉතින් පරන ප්රශ්න නෑ (අලුත් ඒවා ගැන තාම කියන්න බෑ)
ඔක්කොම හොඳයි, එකම අවුල ශේප් එකයි ලංකාවෙ ඕක පාවිච්චි කරන උන් ටිකයි. ලංකාවෙ ඕක නිකන් වගන් r වගේ බන්
Aparade. Completely new 2027 aluth model ekak enawane. Dan prototype eka road testing start karala.
https://www.drive.com.au/news/2027-honda-hr-v-reveals-a-sharp-new-look-under-camouflage/
https://daily-motor.ru/autonews/162158
![]()
Mudguard eka paint karala,ajapal look ekakuth tiyenawaමොකක් හරි වෙනසක් තියෙනව ද බන් ඊයේ පෙරෙදා අපුවා එක්ක බැලුවාම? මට නොටිස් උනේ නැහැනේ
ඒකනං ඇත්ත බන් මටත් දැක්ක ගමන් හිතුනාMudguard eka paint karala,ajapal look ekakuth tiyenawa
![]()
vahaneth loku size ekak ne bnඇයි බන් මේ වාහනේ සයිස් එකත් එක්ක පට්ට පොඩි හිච්චි සයිස් සිග්නල් ලයිට් එකක් එන්නෙ.
![]()