නියමයි මචන්. ජීවිතයේ අභියෝග ජය ගන්න හැටි ගැන කියවෙන නියම නිර්මාණයක්. Rep+




එකම තමා මාත් හිතුවේ..නියමයි මචන්. ජීවිතයේ අභියෝග ජය ගන්න හැටි ගැන කියවෙන නියම නිර්මාණයක්. Rep+




එකම තමා මාත් හිතුවේ..හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද......![]()



just look @ this machan its not the same story .. but its looks like bit simillar as ur concept
http://www.picturecorrect.com/news/photography-video-for-paralympic-ad-campaign/
Keep it up machan .. u can do it![]()

Ela......
creative ekak thawa tikak hdata gnna puluwan meka nm machn....rep++

සංසාරේ ගැනනේ කියන්නේ ඔය. සිරා.......
අලුත් කාලෙට ගැලපෙන විදිහට හිතල තියෙනවා..
You must spread some Reputation around before giving it to argan again.

නියමයි මචන්. ජීවිතයේ අභියෝග ජය ගන්න හැටි ගැන කියවෙන නියම නිර්මාණයක්. Rep+
හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද......![]()

මෙහෙමයි ඉතින් කොටින්ම මේක ජීවිතයේ සම්පූරණ පැතිකඩක්නේ.. උබ කියලා තියෙන්නේ ඉතාම සංක්ශිප්ත කරලා.. මේ විදිහට අදහස් ඕනේ වෙන්නේ කෙටිකතා කෙටිචිත්ර පටි වගේ දේවල් කරනකොට... මම හිතනවා උබට ඒවගේ දෙයක් වෙනුවෙන් ඇඩ්වටීස්මන්ට් එකක් වෙනුවෙන් හිතන්න ගත්තනම් හොදයි කියලා.. ගුඩ් ලක් මචන්...

meka kiyawaddi nikan film ekak balanawa wage bn...nikan jeewithayagana kalakirenawa bn....
eth aru kochchara uthsawanthayek unath uta dukama thama...harima amuthui.....


මට මතක් වුනේ "ඔබ යන ගමනේ මාවත අවුරා" කියන වික්ටර් රත්නායක සහ රුක්මණි දේවි ගායනා කරන පැරණි ගීතය. (අපි ඉතිං අංකල් ලානේ!! පරණ හුචක්කු තමා මතක් වෙන්නේ!!)
මචං මේකයි....කන්සෙප්ටිසයිසින් කියන්නේ යම් කිසි ප්රපංචයකට ලබාදෙන ආත්ම කථනයක්. එතකොට පළමුව ඒක පාදක කරගන්න ප්රපංචය (ගීතය හෝ දැන්වීම හෝ) තියෙන්න ඕන.
උඹ ගේ අදහස හොදයි...නමුත් පාදක කර ගත්ත දේ නැතුව යම් රික්තකයක් දැනෙනවා!!!!
