මචන්ලා
100 000කට වගේ ගන්න පුළුවන් හොඳ front loading Washing Machine මොනවද තියෙන්නේ?
Samsung? LG? Beko? වගේ
කාලයක් කරදරයක් නැතුව පාවිච්චි කරන්න තියෙන්න ඕන
අනික හොඳ service එකක් තියෙන තැනකින් ගන්න ඕන
සපෝට් එකක් දෙන්න මචන්ලා
රෙප් වලින් සලකමි

elz..