Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අලුත් වෙබ්සයිට් එකක් හම්බුනා යාලුවනේ .. පට්ටම වැඩ කෑලි ටිකක් තියෙන්නේ ..
    සමහර ඒවා නං කරන්න අමාරුයි .. එත් සමහර ඒවා තියෙනවා ලේසි පට ගාල කරන්න පුළුවන් ..
    ඉස්සරහට ලංකාවටත් ගොඩක් වැදගත් වෙයි මේ වෙබ්සයිට් එක ...
    ඔයාලත් මේකේ තියෙන ඒවා කරන්නපුලුවන්ද කියල බලන්න ..
    වැඩි කතා ඕනේ නෑ සයිට් එකට ගිහින්ම බලන්න කෝ

    මෙතන කොටන්න

    :love::love::love::love:

    :yes::yes::yes:

    11.gif

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඕක අද ද දැක්කෙ.. චන්දෙ ඉවර වෙලා සතියකට විතර පස්සෙ මං ඕක දැක්කෙ.. මුලින් Done, Done, Done.. ඊට පස්සෙ Ongoing, Overdue.. අහම්බෙන් එකක් දෙකක් Done..:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ හිතනවද ඔහොම කරලා A/L pass වෙන්න පුලුවන් කියලා? අපරාදේ බන් කාලේ, කරන එක හරියට කරපන් නැත්නම් foundation එකක් කරලා HND හරි කරපන්. දැන් උබ ඕක fail වුනොත් අවුරුදු 3 ක් වතුරේනේ? ඊට පස්සේ foundation -> HND කරත් ගිය කාලය ගන්න පුලුවන්ද?
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ හිතනවද ඔහොම කරලා A/L pass වෙන්න පුලුවන් කියලා? අපරාදේ බන් කාලේ, කරන එක හරියට කරපන් නැත්නම් foundation එකක් කරලා HND හරි කරපන්. දැන් උබ ඕක fail වුනොත් අවුරුදු 3 ක් වතුරේනේ? ඊට පස්සේ foundation -> HND කරත් ගිය කාලය ගන්න පුලුවන්ද?

    Lida :rofl:
    Chandeth na neda :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    උඹ ඕක අද ද දැක්කෙ.. චන්දෙ ඉවර වෙලා සතියකට විතර පස්සෙ මං ඕක දැක්කෙ.. මුලින් Done, Done, Done.. ඊට පස්සෙ Ongoing, Overdue.. අහම්බෙන් එකක් දෙකක් Done..:lol:

    මමත් දැක්ක කලින්ම ... :yes: එත් පහු වෙනකොට ඕක කට්ටියට අමතක වෙනවා කියල දැනන් හිටිය .. කට්ටියට අමතක වෙච්ච නිසා පොඩ්ඩක් මතක් කරලා දුන්න .. :)

    thoge muna dekkahama bath kanna hithenne nae :lol::lol: oya site eka apu kale vitharai kola pata thibbe ban :rofl:

    :dull: හැම එකාම කණ්නාඩි මුණා දාගෙන කවුද කියල හොයන්නත් බෑ ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    උබ හිතනවද ඔහොම කරලා A/L pass වෙන්න පුලුවන් කියලා? අපරාදේ බන් කාලේ, කරන එක හරියට කරපන් නැත්නම් foundation එකක් කරලා HND හරි කරපන්. දැන් උබ ඕක fail වුනොත් අවුරුදු 3 ක් වතුරේනේ? ඊට පස්සේ foundation -> HND කරත් ගිය කාලය ගන්න පුලුවන්ද?

    මම හිතනව පාස් වෙන්න නං පුළුවන් වෙයි කියල .. එත් නිකන් පාස් වෙලා මදි නිසා ඊට වඩා හොඳ රිසල්ට එකක් වෙනුවෙන් වැඩ කරනවා ... මේකට ආව කියල ඒවාත් ඇත ඇරලා නෑ :oo: Believe it for take it :yes:

    Lida :rofl:
    Chandeth na neda :sorry:

    හාහ් ............ කොඩිප්පිලිගේ ... කොහොමද ඉතින් :dull:
    ඡන්ද කාඩ් එකක පොටෝ එකක් ඕනෙද .. ඕනෙද ... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ හිතනවද ඔහොම කරලා A/L pass වෙන්න පුලුවන් කියලා? අපරාදේ බන් කාලේ, කරන එක හරියට කරපන් නැත්නම් foundation එකක් කරලා HND හරි කරපන්. දැන් උබ ඕක fail වුනොත් අවුරුදු 3 ක් වතුරේනේ? ඊට පස්සේ foundation -> HND කරත් ගිය කාලය ගන්න පුලුවන්ද?

    37705_657619.jpg