මගේ තුන්වෙනි Windows Phone App එකත් Windows Phone Store එකට release කලා.
දැනට windows phone store එකේ තියෙන sinhala unicode වල ads දාලා... පාවිච්චි කරන්න ගිහාම එහෙම එපා වෙන හින්දා තමා. මේක හැදුවේ. කලින් හදපු Top Jobs LK Plus ඇප් එක වගේම මේකෙත් simple, single page user interface එකක් තමා තියෙන්නේ.
ඉක්මනින් සිංහල ලෙසියෙන් ටයිප් කර ගන්න. Copy කරගන්න, Save කරන්න, apps වලට share කරන්න options දීලා තියෙන්නේ. ඒත් එක්කම type කර කර ඉන්න ගමන් වැරදිලා හරි app එක close උනොත්, කර කර හිටපු වැඩ ටික auto save වෙන feature එකකුත් add කලා.
පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්.
මේකේ එක මගේ Nokia 730 phone එකේ විතරයි test කලේ... මොනා හරි අනිත් devices වල issues තියෙනවනම් මෙතන post කරන්න..
app එක හොඳ නම් මතක ඇතිව windows store එකේ ඇත්ත review එකකුත් එකක් දාන්න.
දැන් ඔබේ windows phone store එකේ sinhala notepad plus කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න. ඊලඟ app එකේ වැඩ ඉවර වෙනකන්, එහෙනම් කට්ටියට ජය.