New Zealand අළුත්_කොඩිය_මේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    New Zealand අළුත්_කොඩිය_මේ

    NZ confirms Silver Fern as flag referendum candidate

    _87154227_gettyimages-492306228.jpg

    The design titled Silver Fern (Black, White and Blue) has been confirmed as the winner

    මේ පරණ කොඩිය..

    _87132961_gettyimages-492306380.jpg

    http://www.bbc.com/news/world-asia-...social&ns_campaign=bbcnews&ns_source=facebook
     
    Last edited:
    • Like
    Reactions: Prince of Darkness

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකාවේ වෙනස් කරා නම් එහෙම බලයේ ඉන්න උන්ට විරුද්ධ පක්ෂේ උන් පලු යන්න බනී...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    ලංකාවේ වෙනස් කරා නම් එහෙම බලයේ ඉන්න උන්ට විරුද්ධ පක්ෂේ උන් පලු යන්න බනී...
    ආණ්ඩු පෙරළෙන කතා කියන්න එපා:lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ වෙනස් කරා නම් එහෙම බලයේ ඉන්න උන්ට විරුද්ධ පක්ෂේ උන් පලු යන්න බනී...

    :lol: ජාතික කොඩිය විතරක් නෙවෙයි මචං අපේ රටේ ජාතික ගීය වුනත් වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඕවා වෙනස් කරන්න ගියොත් ඉතිං ඉදලා හමාරයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    :lol: ජාතික කොඩිය විතරක් නෙවෙයි මචං අපේ රටේ ජාතික ගීය වුනත් වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඕවා වෙනස් කරන්න ගියොත් ඉතිං ඉදලා හමාරයි.

    එක එකාගෙ කුහකකම් නිසා ජාතික ගීය වෙලා තියෙන්නෙ 2nd උන එක
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ලංකාවේ වෙනස් කරා නම් එහෙම බලයේ ඉන්න උන්ට විරුද්ධ පක්ෂේ උන් පලු යන්න බනී...
    :rofl::rofl: ඕවා ගෙන කියන්නත් එපා බන්

    :lol: ජාතික කොඩිය විතරක් නෙවෙයි මචං අපේ රටේ ජාතික ගීය වුනත් වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඕවා වෙනස් කරන්න ගියොත් ඉතිං ඉදලා හමාරයි.
    :yes::yes:

    එක එකාගෙ කුහකකම් නිසා ජාතික ගීය වෙලා තියෙන්නෙ 2nd උන එක

    :sorry::sorry::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක එකාගෙ කුහකකම් නිසා ජාතික ගීය වෙලා තියෙන්නෙ 2nd උන එක

    ඔව් බං. :baffled:
    ජාතික ගීයට හදපු අනිත් නිර්මාණ හැම එකක්ම වගේ අහද්දි ඔයිට වැඩිය යමක් හිතට දැනෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    එකෙක් වත් කියන්නේ නැහැනේ නවසීලන්තේ පාර්ලිමේන්තුව වගේ බුද්දිමතුන්ව ඊලඟ සැරේ වත් අපි තොරලා යවමු කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකෙක් වත් කියන්නේ නැහැනේ නවසීලන්තේ පාර්ලිමේන්තුව වගේ බුද්දිමතුන්ව ඊලඟ සැරේ වත් අපි තොරලා යවමු කියලා

    අපි බුද්ධිමතුන්ට කතිරේ ගැහැවට වැඩක් නෑ මචං. ගොඩක් මිනිස්සු චන්දේ දෙන්නේ හාල් ටිකටයි, සල්ලි ටිකකටයි එහෙමත් නැත්තං නම් අහලා පුරුදු එව්න්ටයි.