ඔව් බං.![]()
ජාතික ගීයට හදපු අනිත් නිර්මාණ හැම එකක්ම වගේ අහද්දි ඔයිට වැඩිය යමක් හිතට දැනෙනවා.
ඔව් බන් අර දීපාල් සිල්වා කියන සින්දුව තමයි අපේ ජාතික ගීය වෙන්න ඕනේ...
"ඔළුව තදින් නරක් වෙච්ච...මිනිසුන් පිරිසක් රැදිච්ච..."

made my day 

මාත් මේ කියන්න කටගත්ත විතරයි..ලංකාවේ වෙනස් කරා නම් එහෙම බලයේ ඉන්න උන්ට විරුද්ධ පක්ෂේ උන් පලු යන්න බනී...

අපි බුද්ධිමතුන්ට කතිරේ ගැහැවට වැඩක් නෑ මචං. ගොඩක් මිනිස්සු චන්දේ දෙන්නේ හාල් ටිකටයි, සල්ලි ටිකකටයි එහෙමත් නැත්තං නම් අහලා පුරුදු එව්න්ටයි.
Sri Lanka කියනවට වැඩිය Ceylon කියල තිබ්බනම් හොදයි කියල හිතෙන්නේ මට විතරද බං..![]()