New Zealand අළුත්_කොඩිය_මේ

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman

ඔව් බං. :baffled:
ජාතික ගීයට හදපු අනිත් නිර්මාණ හැම එකක්ම වගේ අහද්දි ඔයිට වැඩිය යමක් හිතට දැනෙනවා.

ඔව් බන් අර දීපාල් සිල්වා කියන සින්දුව තමයි අපේ ජාතික ගීය වෙන්න ඕනේ...

"ඔළුව තදින් නරක් වෙච්ච...මිනිසුන් පිරිසක් රැදිච්ච..."
 
  • Like
Reactions: Henry L

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔව් බන් අර දීපාල් සිල්වා කියන සින්දුව තමයි අපේ ජාතික ගීය වෙන්න ඕනේ...

"ඔළුව තදින් නරක් වෙච්ච...මිනිසුන් පිරිසක් රැදිච්ච..."

:lol::lol::lol: made my day :rofl::rofl::rofl:
++
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලංකාවේ වෙනස් කරා නම් එහෙම බලයේ ඉන්න උන්ට විරුද්ධ පක්ෂේ උන් පලු යන්න බනී...
    මාත් මේ කියන්න කටගත්ත විතරයි..:lol:
    :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,672
    113
    අපි බුද්ධිමතුන්ට කතිරේ ගැහැවට වැඩක් නෑ මචං. ගොඩක් මිනිස්සු චන්දේ දෙන්නේ හාල් ටිකටයි, සල්ලි ටිකකටයි එහෙමත් නැත්තං නම් අහලා පුරුදු එව්න්ටයි.

    ඔව් බන් ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ප්‍රසිද්දම එකාට ඡන්දෙ දෙන්න. උන් නම හදාගන්න පෝස්ටර් බැනර් ගහනවා. ඊලඟ සැරේ සල්ලි නැති නිසා දින්නගමන් හොරකම් කරන්න ගන්නවා. බලාගෙන යනකොට මන්ත්‍රි/ඇමතිලව නරක්කරගෙන තියෙන්නෙත් අපිමයි.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Sri Lanka කියනවට වැඩිය Ceylon කියල තිබ්බනම් හොදයි කියල හිතෙන්නේ මට විතරද බං.. :baffled::oo:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    flagscommonwealth.jpg