NEW ZEALAND මුහුදු_යට_පොළව මතුවෙයි
නවසීලන්තයෙ භූකම්පනයෙන් පස්සේ මතුවූ දෙයක් ගැන විද්‍යාඥයින් පවා පුදුම වෙයි
නවසීලන්තයෙ භූකම්පනයෙන් පසු සිදුවූ සුවිශේෂී සිදුවීමක ඡායාරූප පෙළක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.
ඒ එරට කයිකොවුරා වෙරළ තීරයට සීබෙඩ් එසේත් නැතිනම් මුහුදු යට පොළව පැමිණ තිබෙන ආකාරයයි.
මින් පෙර මෙවන් සිදුවීමක් දැක නොතිබෙන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විද්‍යාඥයින් පවසා තිබුණේ.