NEW ZEALAND මුහුදු_යට_පොළව මතුවෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    NEW ZEALAND මුහුදු_යට_පොළව මතුවෙයි

    නවසීලන්තයෙ භූකම්පනයෙන් පස්සේ මතුවූ දෙයක් ගැන විද්‍යාඥයින් පවා පුදුම වෙයි


    නවසීලන්තයෙ භූකම්පනයෙන් පසු සිදුවූ සුවිශේෂී සිදුවීමක ඡායාරූප පෙළක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.

    ඒ එරට කයිකොවුරා වෙරළ තීරයට සීබෙඩ් එසේත් නැතිනම් මුහුදු යට පොළව පැමිණ තිබෙන ආකාරයයි.

    මින් පෙර මෙවන් සිදුවීමක් දැක නොතිබෙන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විද්‍යාඥයින් පවසා තිබුණේ.


    nintchdbpict000282943702.jpg


    nintchdbpict000282945204.jpg


    nintchdbpict000282945208.jpg