New Zealand වල කොමඩු කඩන්න කැමතිද ?
කවුද කැමති New Zealand ගිහින් පැල කොමඩු කඩන්න........
මෙන්න මේ අයියා හොද හොද රස්සා හොයල දෙනවා. ඕනෙනම් කැනඩාවේ සැමන් ටින් කරන්න වුනත් රස්සාවක් ඉල්ලා ගන්න පුළුවන් වෙයි.
මෙහෙමත් වීසා අරන් දෙන්න පුළුවන් නම් "ooooh salary"
ආ මෙන්න ඕනෙනම් කැනඩාවටත් යන්නකෝ

Last edited: