New Zealand හරක් බලන්න

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ස්පීඩ්මල්ලි දන්නව ඇති පොර ඉන්නේ එහෙ


    හරක් බලන්න කිව්වට බන් ලංකාවේ වගේ හරක් නෙවි නේ අලි වගේ හරක් සිය ගානක් ඉන්නවලු නේද එක පාම් එකක
    මොනවද දන්නේ නෑ කරන්න තියෙන්නේ ?
    හරක් ගණන් කරන්න වතුර දෙන්න පුන්නක්කු දෙන්න වගේ නම් අව්ලක් නෑ
     
    • Like
    Reactions: eksudda and reuse

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ස්පීඩ්මල්ලි දන්නව ඇති පොර ඉන්නේ එහෙ


    හරක් බලන්න කිව්වට බන් ලංකාවේ වගේ හරක් නෙවි නේ අලි වගේ හරක් සිය ගානක් ඉන්නවලු නේද එක පාම් එකක
    මොනවද දන්නේ නෑ කරන්න තියෙන්නේ ?
    හරක් ගණන් කරන්න වතුර දෙන්න පුන්නක්කු දෙන්න වගේ නම් අව්ලක් නෑ
    https://youtube.com/@travelfarmer

    ඔය පොර නම් අවුරුදු 8ක්. සුපිරි ලයිෆ් එකක් නම් නැහැ. කාල බීල ඉන්න හොදයි.
     
    • Like
    Reactions: pavithra_uk

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම දන්න කීප දෙනෙක්ම ගිය හැබැයි ඔය සින් එකට දැනට අවුරුදු 5 වගේ කලින්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පුක ඉරන් ස්කිල් පෙන්නන ඔන නැහැ.
    ගියපු ඔක්කොම ගියේ හොර සහතික අරව මේවා හදන. ඒජන්සිය කරපු එකම ඒවාඔක්කොම හදල දීල තිබ්බේ. ගියපු උන්ට නම් හොදයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,897
    1
    60,830
    113
    Mother Earth
    ස්පීඩ්මල්ලි දන්නව ඇති පොර ඉන්නේ එහෙ


    හරක් බලන්න කිව්වට බන් ලංකාවේ වගේ හරක් නෙවි නේ අලි වගේ හරක් සිය ගානක් ඉන්නවලු නේද එක පාම් එකක
    මොනවද දන්නේ නෑ කරන්න තියෙන්නේ ?
    හරක් ගණන් කරන්න වතුර දෙන්න පුන්නක්කු දෙන්න වගේ නම් අව්ලක් නෑ
    ගොම දැම්මම උන්ගේ පුක හෝදන්නත් ඕනෙලු. 😩
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Bobby Calves ලව මරන්න කැමතිද උඹ?
    Calves that are not needed for milk production or those that aren't reared for veal or beef are known as bobby calves. These mostly male calves are sent to a saleyard or abattoir at five days or older. Many of these calves are used for veal for food products or hides for leather goods.

    happa... 🥺
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    ජර්මන් ටෙක් එකෙ ඉලෙක්ට්‍රිකල් කොර්ස් එක කරපු උනුත් නිව්සීලන්ඩ් ගිහින් තිබ්බා ජොබ් වලට.
    එච්චර ඉන්ග්‍රිසි දැනුමක් තියෙන උන් නෙමෙ .
    හැබැයි පළපුරුද්ද තිබ්බ සෙටුෆිකෙට් එක්කම .
     
    • Like
    Reactions: manjulabw