New Zealand හරක් බලන්න

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    උබට නිව්සිලන්ඩ් යන්න ඔන ද? ජොබ් එකක් හොයලා දෙන්නද?
     
    • Like
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ස්පීඩ්මල්ලි දන්නව ඇති පොර ඉන්නේ එහෙ


    හරක් බලන්න කිව්වට බන් ලංකාවේ වගේ හරක් නෙවි නේ අලි වගේ හරක් සිය ගානක් ඉන්නවලු නේද එක පාම් එකක
    මොනවද දන්නේ නෑ කරන්න තියෙන්නේ ?
    හරක් ගණන් කරන්න වතුර දෙන්න පුන්නක්කු දෙන්න වගේ නම් අව්ලක් නෑ

    ඉදල හිටල දොවනව බන් කිරි නම් :lol:

    මම දන්න උන් ඉන්නව ෆාම් වල වැඩ කරන. පෙලක් උන් ෆාම් වල වැඩට ගියා උන්ට ජොබ් සෙට් උනෙ නැතුව. කඩ්ඩ සීන් එහෙම තියන උන් ගියා.

    කෙලින්ම ලංකාවෙ ආපු උනුත් ඉන්නව. නමුත් මම හිතන්නෙ එහෙම එන්න නම් ලංකාවෙ වැඩ කරල තියෙන්න ඔනෙ farming Nvq තියන කොලිෆිකේශන් එකක් තියෙන්නත් ඔනෙ. නිකන් ආතක් පාතක් නැතුව නම් එන්න බැ අර කොරියාවට පටවනව වගෙ.

    Haram Marianna dunnoth tamayi EPA wenne

    උබට එවා සෙට් වෙන්නෙ නෑ බන්. හරක් ඩවුන් කරන්න වෙනම සෙට් ඉන්නව. මගෙ යාලුවෙක් කිව්ව උගෙ farm එකෙ කෑලි සෙට් එකක්ලු බහින්නෙ. කෙලින්ම රෆිෆල් එකෙන් හෙඩ්ශොට් තියාගෙන යනවලු. ක්ශනික ඩෙඩ්. ලෙඩ හරක් එහෙම ඉවර කරල දානවලු. ආය හරක් පැටව් අම්මගෙන් වෙන් කරන්න ඔනෙ කියනව ඉපදුන ගමන්. පෙලක් හරක් පැටියව හිතල මරනව කියනව. තවත් උන් ගානක් නැතුව උන්ගෙ උඩින් ගිහින් චප්ප වෙලා තුවාල වෙලා ලෙඩ වෙනව හෝ මැරෙනව කියනව. ඉපදෙන එවුන්ගෙන් සැලකිය යුතු ගානක් එහෙම වලකජ්ජ ගහන්න චාන්ස් එක තියනව කියනව අම්මගෙන් වෙන් නොකරොත්. උබලට තියෙන්නෙ අන්න ඒ වැඩ තමා
    ------ Post added on Feb 13, 2023 at 4:37 PM