New Zealand bowling coach

ctrulz

Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    machansla,,,,,normally bowling coach kenekuta ehema ground ekata awilla, ada alan donald kara wage karanna puluwanda???? me case eka indiawe unanam aniwaryen ewewlawema case ekak yanawa neda?????

    oyagolla hithena de kianna....:rolleyes:
     

    Attachments

    • newsid_2253-Allan-Donald.jpg
      newsid_2253-Allan-Donald.jpg
      13.1 KB · Views: 191

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    machansla,,,,,normally bowling coach kenekuta ehema ground ekata awilla, ada alan donald kara wage karanna puluwanda???? me case eka indiawe unanam aniwaryen ewewlawema case ekak yanawa neda?????

    oyagolla hithena de kianna....:rolleyes:

    i saw that too.. looks cheap and dirty
     

    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    machansla,,,,,normally bowling coach kenekuta ehema ground ekata awilla, ada alan donald kara wage karanna puluwanda???? me case eka indiawe unanam aniwaryen ewewlawema case ekak yanawa neda?????

    oyagolla hithena de kianna....:rolleyes:


    Machan Coach kenukata kawadawath live match ekakadi ground ekata awilla upades denna be.... :( :(
    Eka cricket spirit ekatath wiruddai ......
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, එක නම් වැරද්දක් නම් තමයි.
    ඒත් ඉතින්..
    ඒ වෙනුවෙන් ඒ අයට චෝදනා නගන්න දෙයක් නෑ..
    හේතුව ඒ අය අප රට වගේම ක්‍රීඩාවේදි ගරුත්වය රැකෙන බව කටයුතු කල
    තවත් එක්තරා කණ්ඩායකමක්..

    ඉතින් ඒ අය වුනත් මෙවර අයි.සි.සී. ලෝක කුසලානයේ කැපි පෙනිලා දක්ෂකම් පෙන්නපු කණ්ඩායමක්..

    ඒ හින්දා ඒ අයට තේරුමක් නැතිව චෝදනා නගන්න ඕන නෑ..
    කොහොම වුනත් අපි අවසන් තරගයට යොමු වුන එක ගැන තියෙන සන්තොසය ගැන විතරක් හිතමු..
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    lol..he was frightened. that's why. :D
    දැන් ඉතින් ප්ලේන් එකේ යන ගමන් කතා කර කර යන්න බැරියැ :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    anee manda balako ada unge sewala ewwatath mukuth naha
    ara anthimata umpire kaaraya pissu natuwe uutath pissu

    අම්පයා කරපු වැඩේ හරි කොල්ලෝ..
    ඒ වගේ පන්දුවක් හින්දා අපේ ක්‍රීඩකයා දැවිලා ගියා නම්..
    ඇත්තටම අපි බනින්නේ..

    ප්‍රේක්ෂකයන් වෙනුවෙන්..
    ඒ විදියේ වැඩක් කල එක ගැන..
     

    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    hmmmm,,,,,,hari hari machan,,,,,vettori ehema decent player kenek,,,,,,,,eth ban arama karanna bene,,,,,aniwa dan api hithanna one 2nd datath ape normal game eka play karana eka vitharai...:)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒ මොකක් නිසාද මචන් ඒක ඩෙඩ් බෝල් කිව්වෙ?
    මට මීටර් උනේ නෑ :confused:

    umpire was shocked to the sound of the fire crackers going on around infront of a certain win , ඌ සද්දෙට බය වෙලා අත්දෙක වැනුවා or වැනුනා :lol:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    lol , were u serious abt that question ?

    well the thing was , it was surely the sound which made him signal a dead ball but the reason behind it wasn't obvious
    perhaps the guy might have thought the sound would've startled some players and something lyk that

    Yeah, I didn't get what happened at all :D
    But if we lost that match accidentally that umpire guy would be gone forever :lol: