New Zealand Course fee 2014

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචං Direct Work visa සම්බන්ධව කියන්න තියෙන්නේ ඕක කරන්න පුළුවන් සම්පුර්ණයෙන්ම ඔයාලගේම හැකියාව හා Contacts මත විතරයි (මම ඔය සම්බන්ධව මැදිහත්වීමෙන් ලොකු දෙයක් කරන්න බෑ). ඔයාලව හොදින් දන්නා කවුරුන් හරි NZ වල ඉදන් එහේ ඉන්න Employer කෙනෙක් හෝ ඊට සම්බන්ධ Lawyer (Immigration Lawyers who work on employment, permanent residency, etc.) කෙනෙක් සම්බන්ධ කරලා දුන්නොත් එයාලා හරහා Job offer එකක් ගෙන්වා ගන්න පුළුවන්. හැබැයි එහේ ඉන්න කෙනා මේ සම්බනධව ටිකක් කැපවෙලා වැඩ කරන්න අවශ්‍යයි. ඔයාලගේ CV ඒ ඒ තැන්වලට යොමු කිරීම වගේ උදව් එයාලට කරන්න පුළුවන්. හැබැයි ඒ දේට එහේ ඉන්න කෙනෙක්ම වෙන්න ඕනෑ.

    thanks machan
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Machan mama NZ wala inne. Java 3+ year experience and B.Sc degree ekak tiyenawa. But job hoyaganna harima amarui machan. mama mehe awilla 1 year wenawa tama mata IT jobak set une ne. Mehe skill migrants godak eun ta 5-10 or 10+ years experience tiyenawa, un ekka tama apita compete karanna wenne. Ube skills gana satis nam daala balapan. Habai Lankawe idan dammata mehe job offers ganna be, mehe ennama wenawa.



    Machan construction field eke nam jobs godak mehe tiyenawa. Christchurch wala godak connstuction yanawa, mokada ehe earthquake ekak awilla okkama samathla una, dan re-build karanawa. Ea wagema Auckland walath godak construction nam tiyenawa. Mage yaluwo keepa denek wada karanawa habai un karanne nam A/C ducting. Try ekak deela balapan.

    http://www.immigration.govt.nz/

    menna me web site eken information ganna puluwan.

    patta thanks machan
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    wrvl.jpg