New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙන්න list එකේ ඉතුරු ටික................

    attachment.php


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මචන් උබ Migrant Agent කෙනෙක් ද? තනියම 189 දැම්මොත් අවුල් වෙයිද? බැරිද මට හරියටම දැනගන්න යන්න පුලුවන්වෙයිද බැරි වෙයිද කියලා එජන්තවරුන් නම් කියන්නෙ පුලුවන් කියලයි