Newborn bank account

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,876
    3,990
    113
    අඩේ බලපංකො සල්ලි වලට වුණ වැඩේ.

    ඉස්සර අකෞන්ට් එකක දානව කියන්නෙ හොද පිළිගත්ත තෑග්ගක්. ඒකට දැන්.

    ගොටබය ට පින්සිද්ද වෙන්න රටේ බහුතරය උද්දමාණය කියන්නෙ මොකක්ද කියල ඉගෙනගත්ත 😅
    Power of TV advertising
     
    • Like
    Reactions: gamerlk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,885
    31,664
    113
    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ.
    හිතුනේ account එකක් අරින්න කියලා.
    එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ.

    ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා.
    ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
    Ochchara lengathu kamak? Yaluwage wife homdinda? Lol