News බලන්න එක එක සයිට් ගානෙ ගිය කාලෙ ඉවරයි - Android ගැ&am

panchaa

Member
Apr 4, 2010
26
1
3
හෆොයි... :baffled:

Opera Mini ගැන ඒ වැටෙන්නෙ ad එකක්... නැතුව එයාලා Opera Mini පාවිච්චි කරන්න කියලා නෑ...

අනේ අනේ.. මීට කලින් app එකක ads තියෙනවා දැකලම නැද්ද ? :P :P
 

TDKPerera

Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    මේ app එක පාවිච්චි කරන අය Android Market එකට ගිහිං මේ app එකට Rating එකක් ලබාදෙන්න අමතක කරන්න එපා. ස්තූතියි! :)

    Please Rate this app on Android Market if you are using it. Thanks!
     

    kassa456

    Member
    Jan 29, 2009
    29
    1
    0
    මචන් පුලුවන්නම් මේක ඩිරෙක් ඩවුන්ලොඩ් කරන්න පුලුවන් සයිට් එකකට අප් කරපන්කො. මට ඇන්ඩ්‍රොඉඩ් මාර්කට් එකෙන් ඩවුන්ලොඩ් කරන්න බැ..
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    smiley.jpg
    smiley.jpg