තැන්කියු .තැන්කියු . ඇඩ්වයිස් එකට.Size 3 වගේ දැම්මම කියවන්න ලේසියි බන්.
පාට වලින් දාන්න කැමති නම් chrome extension එකක් තියනවා. Default Size, Color සෙට් කරලා තියන්න පුළුවන්. හැබැයි එකෙත් Size 6,7 දාන්න දෙන්නේ නැහැ.



මචන්ලා News සයිට් එකකට නමක් ඕනේ .lk news කියන එක එන්න ඕන කෙටි වෙන්න ඕන අදහස් දාලා යන්න..ස්තූතියි
