News සයිට් එකකට නමක්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Size 3 වගේ දැම්මම කියවන්න ලේසියි බන්.
    පාට වලින් දාන්න කැමති නම් chrome extension එකක් තියනවා. Default Size, Color සෙට් කරලා තියන්න පුළුවන්. හැබැයි එකෙත් Size 6,7 දාන්න දෙන්නේ නැහැ.
    තැන්කියු .තැන්කියු . ඇඩ්වයිස් එකට.:yes::yes::love: