News just in - අගමැතිගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අරගලය වැඩක් නෑ කියපු උන් කෝ?🤭🤭🤭



    මැදමුලනේ ජනේලේ ක එල්ලලා, මහින්දගේ දේශපාලන දිවිය ඉවරයි කිව්වා මතකද?

    අවුරුදු පහකiන් ආණ්ඩු බලයත් අරගෙන, 2/3 th ගත්තා

    මහින්දගේ දේශපාලන පරිණතභාවය, කපටි කම, පව් පවුකාර කම එක්ක එකෙකුටවත් හැරෙන්නවත් බැහැ ...

    මූ එන්නේ දැන් සුපිරි ගේමකට,...

    අරගලය ක්‍රමයෙන් තියුණු කරමින්, මාස ගාණක් අදින්න වෙනවා......
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය නාකි බල්ලා කියන ඒවා විශ්වාස කරන්නෙ ගොඩේ බයියො විතරයි දැන්..රාජපක්ෂ පවුල කියන්නෙ තනිකරම ගේම් කාරයෝ..පව් මුං නිසා අර පාස්කු බෝම්බ වලින් මැරුණ මිනිස්සු.
     
    • Haha
    Reactions: IMMuhandiram

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය නාකි බල්ලා කියන ඒවා විශ්වාස කරන්නෙ ගොඩේ බයියො විතරයි දැන්..රාජපක්ෂ පවුල කියන්නෙ තනිකරම ගේම් කාරයෝ..පව් මුං නිසා අර පාස්කු බෝම්බ වලින් මැරුණ මිනිස්සු.
    :lol: :lol: :lol: