News Paper Articles ...

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    .
    .
    .
    .
    මචන්ලා අපි පත්තරයක් පටන් ගත්තා ...දැනට මංගල කලාපය නිකුත් වෙලා ඉවරයි.. ;)
    නමින් දිනසර :love:

    DINASARA_26_1_2017_COVER_PAGE_01.jpg



    රජයේ ලියාපදිංචි පුවත්පතක් විදියටයි පලවෙන්නේ :cool:

    එළකිරි අපේ අයගෙන් Articles බාරගන්න පුළුවන්..දැනට එළකිරි එකේ පලවෙලා තියෙන treads සහ ඔයාලගේ තියෙන වෙන articles ඔයාලගේ විස්තර සහිතව පලකරන්න පුළුවන්..
    කැමති අය මට pm කරන්න

    අපි ඔයාලගේ නමින් පල කරන්නේ..අපේ එළකිරි කට්ටිය කැමති අය එවන්න pm මාර්ගයෙන්...


    ;)
     
    Last edited:
    • Like
    Reactions: sayo