නිතරම නැති උනත් වැරදීමකින් හරි අපි හැමෝම news බලනව නේ. අපිට news ලැබෙන මාර්ග ගොඩක් තියනව නේ. ඔයාල news දැන ගන්න ප්‍රාධන මාර්ග මොනවද.
මම නම් දයිනිකව බලන කීපයක් තියනව. net එක හරහ නම් enews, dailymirror, infolanka ලංකාවෙ news බලන්න. ඊට අමතරව දේශීය news බලන්න gulfnews බලනව. සතියකට සැරයක් විතර www.newsonjapan.com බලනව.
රේඩියොවෙනුත් news අහනව. ඕපදූප වලිනුත් පොඩි පොඩි news එනව